වානිජ විෂය හදාරන සිසුසිසුවියන් උදෙසා අභිනවයෙන් ඉදිකරණ ලද ව්‍යවසායකත්ව හා කළමණාකරන අධ්‍යනය පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ අධ්‍යන කටයුතු ජුලි මස ආරම්භකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. නවීන පහසුකම් වලින් සමන්විත මෙහි අධ්‍යන කටයුතු සඳහා ගුරු ශික්ෂණලාභීන් 400 ක් තෝරාගෙන ඇත. මෙය වානිජ විෂය හදාරන සිසුසිසුවියන් උදෙසා ප්‍රථමවරට ඉදිකරන ලද විද්‍යාපීඨයකි.