වසරේ ජනප්රියතම පුවත්පත ලංකාදීප
2017 වසරේදීත් දිවයිනේ ජනප්රියතම පුවත්පත ලෙස සම්මාන හිමිකර ගැනීමට දිනපතා ලංකදීප හා ඉරිදා ලංකාදීප සමත්විය. ඒ ඊයේ පැවැති ස්ලීම් නීල්සන් සම්මාන රාත්රියේදීය. අද පුවත්පතේ සහෝදර පුවත්පත වන ලංකාදීප විජය පුවත්පත් සමාගමේ ප්රකාශනයකි. ඔවුන් මෙවර වසරේ ජනප්රියතම පුවත්පත ලෙසින් සම්මාන හිමිකර ගත්තේ අඛණ්ඩව 11 වැනි වතාවටය. ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය නීල්සන් ආයතයන හා එක්ව මෙම සම්මාන රාත්රිය සංවිධානය කරනු ලබයි.
popular news
-
UND Dharmasiri Saturday, 28 September 2019 06:48 AM
Ithamath honda sewawak, Tawa tawath diyunuwata path wewai prarthana karami.!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

