www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
වසරේ හොදම ජනමාධ්‍යවේදියාට හිමි මර්වින්ද සිල්වා සම්මානය දිනා ගැනීමට රාවය පුවත්පතේ කේ. සංජීව මහතා සමත්වුණා. එ් ගල්කිස්ස මහ හෝටලයේ ඊයේ (02දා) පැවැති ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන රාත්රියේදීයි.
මෙහිදී වසරේ ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට සමත්වූයේ අද පුවත්පතේ ඡායාරූප ශිල්පි ඒෂාන් ප්‍රනාන්දු මහතා විසිනි. වසරේ තරුණ ජනමාධ්‍යවේදිනිය ලෙස ඩේලි මිරර් පුවත්පතේ පියුමි ෆොන්සේකා සමාමාන දිනාගත්තා.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd