(UPDATE) වව්නියාව දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකදී බෝම්බ ප්‍රහාර එල්ලවිය. වව්නියාව නෙලුක්කුලම්, කලෙයිමගර් ඡන්ද මධ්‍යස්ථානය අසළදී, වව්නියාව නාවක්කුඩා ප්‍රදේශයේදී, වව්නියාව දෙමළ මහා විද්‍යාලය අසළදී මෙම බෝම්බ ප්‍රහාර තුන වාර්තා වී තිබේ.
එම ප්‍රදේශයට මේ වන විට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට කටයුතු කරමින් සිටියි.
ප්‍රහාරයෙක් කිසිවෙකුත් තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා නොවේ