වරායේ සේවක උද්ඝෝෂණයක්
- 6 10 2016
- 19:49
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්රී විජේරත්න
කොළඹ වරායේ තෙවැනි පර්යන්තය ඉන්දියානු සමාගමකට බදුදීමට විරුද්ධව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අද (06දා) ශ්රී ලංකා වරාය අධිකාරිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. මේ එහි අවස්ථා කිහිපයකි.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.







