එක්සත් ජාතික සේවක සංගමයට අනුබද්ධිත වරාය සේවක සංගමය ආරම්භකර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් වරායේ මෙහෙයුම් කටයුතු අඩාල වී තිබේ. ආනයන අපනයන කටයුත් සිදුකරන වාහන ධාවනයෙන් ඉවත්වී තිබේ.
මේ හේතුවන් අපනයට සූදානම්කර තිබූ මාළු තොග වීශාල ප්රමාණයක් අපතේ යෑමේ අවධානමක්ද ඇතිව තිබේ.