ශ්රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පවත්වනු ලබන පරීක්ෂණ කමිටුවට ශ්රී ලංකාට ඇතුළුවීමට අවසර නොදීම සම්බන්ධයෙන් තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයිකෝ සිය විවේචෙනය රජය වෙත ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්රී ලංකා ආණ්ඩුවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයත් සිදුකළ බව කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ පිළිබඳව සොයාබැලීමට නියමිතය.