වයඹට වෛද්‍ය පීඨයක් එයි
- 12 10 2016
- 15:34
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
වයඹ විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ඉදිකිරිම සඳහා මුල්ගල් තැබීම අද (12දා) කුලියාපිටිය ලබුයාය මංසන්ධියේ, මහනුගලන්දවත්ත පරිශ්‍රයේ දී සිදුවිය. උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ එය සිදුවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
