ජාතික වනෝද්‍යාන තුළට ඇතුල්වීමේදී අයකරනු ලබන ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහළ දැමීමට වනෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ.
ඒ අනුව දැනට වනෝද්‍යාන තුළට ඇතුළත්වීමටඅයකරන ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 60 සිට රුපියල් 100 දක්වා වැඩිවන බව වනෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.