වනාතවිල්ලුව ප්‍රදේශයේ රජයට අයත් අක්කර 160ක ඉඩමක් ව්‍යාජ බලපත්‍ර සකසා අත්පත්කරගැනීමේ චෝදනාවට ලක්ව තිබෙන ග්‍රීන්ෆීල්ඩ් පෞද්ගලික සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂක ජනාධිපති විමර්ශන ඒකකය මගින් මීට සුළුමොහොතකට පෙර පුත්තලම පොලීසියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙයට පෙර මෙම සිද්ධිය සමිබන්ධවම මෙම ග්‍රීන්ෆීල්ඩ් සමාගමේ ප්‍රධානියා ඇතුළු තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.