වැලිකන්ද, සෙවණහිටිය මදුරංගල ප්රදේශයේ වන අලි පලවා හැරීමට ගොස් සිටියදී වන අලි ප්රහාරයකට ලක්වූ වනජීවී නියාමකවරයෙකු අද (28දා) පොළොන්නරුව රෝහලට ඇතුලත් කරනු ලැබීය.
මෙලෙස ප්රහාරයට ලක්වී ඇත්තේ වැලිකන්ද, සෙවණපිටිය වනජීවී කාර්යාලයේ වනජීවී නියාමක කුමාර මහතාය.