වත්තල ගින්න
- 18 09 2016
- 07:10
- {{hitsCtrl.values.hits}} views
- . .
වත්තල, හුණුපිටිය ප්ලාස්ටික් කර්මාන්තශාලාවක අද (18) අලුයම ගින්නක් හටගත්තේය.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 6ක් එම ස්ථානයට යවු බව පොලිසිය පැවසීය.
අද අලුයම 4ට පමණ ගින්න හටගෙන ඇතැයි ද පැය පහක පමණ මෙහෙයුමකින් පසු ගින්න නිවා දැමූ අතර අලාභය මෙතෙක් ගණන් බලා නොමැත.
වත්තල - මල්ලිකා ධමයන්ති
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





