වඩිනාගල පාසලේ සියලු ගුරුවරුන්ට ලෙඩ
- 23 05 2014
- 09:02
- {{hitsCtrl.values.hits}} views
- අම්පාර වසන්ත චන්ද්‍රපාල
අම්පාර වඩිනාගල විද්‍යාලයේ සියලුම ගුරුභවතුන් (16) අද (23දා) ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා කර නොමැත.
මෙයට හේතුව එම පාසලේ විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීමක් බව එහි ගුරුවරයෙක් ‘අද’ ට පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
