වඩිනහෙල රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 30 පමණ විනාශ වේ
- 6 09 2014
- 14:59
- {{hitsCtrl.values.hits}} views
- . .
වැල්ලවාය - වර්ණගම - වඩිනහෙල කඳුරක්ෂිත ප්රදේශයේ අද (06දා) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙන අතර ගින්නෙන් අක්කර 30ක පමණ රක්ෂිත ප්රදේශයක් විනාශ වී ඇති බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
