වටරැක හිමියන් නැවතත් අධිකරණයට
- 7 07 2014
- 09:56
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික මනෝජ්
පොලීසියට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වටරැක විජත හිමියන් මීට සුලු මෙහොතකට පෙර නැවතත් පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
