වටරැක විජිත හිමි රෝහලෙන් පිටවූ වහාම අත්අඩංගුවට?
- 23 06 2014
- 15:34
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
පොලීසිය නොමග යවන ආකාරයේ පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධයෙන් ජාතික බල සේනාවේ නායක, මහියංගන ප්රාදේශීය සභා මන්ත්රී වටරැක විජිත හිමියන් රෝහලෙන් ප්රතිකාර ලබා පිටවූ වහාම අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව වාර්තාවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
