අගමැතිවරයා භාවිත කළ වචනයක් හේතුවෙන් පාර්ලිමේන්තුව නොසන්සුන්විය. එම වචනය පාර්ලිමේන්තුවට නොගැලපෙන නිසා වහාම ඉල්ලා අස්කර ගන්නැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවැසීය. තමා පාර්ලිමේන්තුවෙන් යන බවත් ඔහු සඳහන් කළේය.
මහ මාර්ග ඉදිකිරීම සඳහා මුදල් වෙන්කර තිබුණත් ඒ සඳහා මුදල් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එසේම වන්දි ගෙවීම සඳහා මිලියන ගණනක මුදල් අවශ්‍ය බවද ඔහු පැවැසීය.