ලෝටස් පාර වැසෙයි
- 7 11 2016
- 11:41
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
විශ්රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලොටස්පාර ලොටස් වටරවුමෙන් වසා තිබේ. ඒ හේතුවෙන් ලේක් හවුස් වටරවුම ආසන්නයේ රථ වාහන තදබදයක්ද පවතියි.විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
