රටවල් 28ක ආගමික සංවිධාන 60ක සාමාජිකත්වයකින් සැඳුම්ලත් ලෝක බෞද්ධ මහා සන්ධානයේ මාධ්‍ය අධ්යක්ෂ ධුරය ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හිමිව තිබේ..
එම සන්ධානයේ විධායක කමිටුව විසින් මෙම තනතුර සඳහා තෝරා ගෙන ඇත්තේ මෙත්තාවලෝකනය ජාත්‍යන්තර බෞද්ධ සඟරාවේ නිර්මාතෘ, ප්‍රධාන කර්තෘ බුද්ධික මංජීව මහතායි.