ට්රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්ෂිකව ගණනය කරනු ලබන ලෝක අල්ලස් දර්ශකයේදී 2014 වසරේදී රටවල් 175ක් අතරින් ශ්‍රී ලංකාවට 85 වැනි ස්ථානය හිමිව තිබේ. ඉන්දියාවට හිමිව ඇත්තේද 85 වැන් ස්ථානයයි. තායිලන්තය හා බුර්කිනා ෆාසේ රාජ්‍යය ැ 85 වැනි ස්ථානයේ රැදී සිටියි.
2013 වසරේදී ශ්‍රී ලංකාවට රටවල් 177ක් අතරින් 91 වැනි ස්ථානය හිමිව තිබේ.
මෙම දර්ශකය ගණනය කිරීම සඳහා ලෝක බැංකුව හා ලෝක ආර්ථික සංසඳය සහාය දක්වයි.
ලෝකයේ අල්ලසින් අවම රට ලෙස ඩෙන්මාර්කයත්, අල්ලස වැඩිම රට ලෙස සෝමාලියාවත් නම් කර තිබේ.