ලොරියකින් විදුලි කණු 9ක් පාරට වැටේ
- 26 07 2014
- 17:09
- {{hitsCtrl.values.hits}} views
- අනුරාධපුර බි.ජි චතුරංග
වව්නියාවේ සිට කුලියාපිටිය දක්වා විදුලි කණු ප්රවාහනය කරමින් තිබූ ලොරියකින් විදුලි කණු 9ක් අනුරාධපුර ඛනිජතෙල් තොග ගබඩාව අසල වංගුවෙදී මාර්ගයට ඇද වැටී ඇත. යුධ හමුදා ලොරි රථයක් එම විදුලි කණු වල ගැටුණ ද ඉන් කිසිවකුටත් අනතුරක් වී නොමැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
