ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව දැනුවත් කිරීමට තීරණය කර තිබේ.
එම දැනුවත් කිරිම එළැඹෙන 11දා බණ්ඩානායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙයි.