සරසවි අනධ්‍යන සේවකයන් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
කොළඹ නිදහස් චතුරස්රයේ සිට ඔවුන් පාගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ගමන් කිරීම හේතුවෙන් මෙම රථවාහන තද බදය නිර්මාණය වී ඇත.