ලිට්රෝ නව සභාපති නිශ්ශංක නානායක්කාර
- 13 10 2017
- 13:29
- {{hitsCtrl.values.hits}} views
- . .
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති ලෙස නිශ්ශංක නානායක්කාර මහතා පත්කර තිබේ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් පත්කර තිබේ.
ලිට්රෝ සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහ මහතා තායිවාන බැංකුවකින් මුදල් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ධුරයෙන් ඉවත් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

