ලසන්තගේ සිරුර හෙට යළි ගොඩගැනේ
- 26 09 2016
- 18:33
- {{hitsCtrl.values.hits}} views
- . .
ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර හෙට (27දා)පෙරවරුවේ බොරැල්ල සුසාන භූමියේදී යළි ගොඩගැනීමට නියමිතය.
එසේ සිරුර යළි ගොඩගනු ලබන්නේ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා විසින් ලබාදෙන ලද නියෝගයක් අනුවය.
වික්‍රමතුංග මහතාගේ මළසිරුර අදදින ගොඩගැනීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මාර්ගයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
