සෙලාන් බැංකුවේ හිටපු සභාපති දේශමාන්‍ය, ආචාර්ය ලලිත් කොතලාවල මහතා අද (25දා) පෙරවරුවේදී මහාපරිමාණ වංචා පිළිබඳ ජනපති කොමිසම හමුවට පැමිණියේය.
කොල්ලුපිටියේ ඉදිවෙන මහා පරිමාණ හෝටලක සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු ජනපති කොමිසමට කැඳවා තිබේ.