රජයේ මුදල් රුපියල් මිලියන 600ක් අවභාවිත කරමින් සිල් රෙදි බෙදා දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙයි.
ඊයේ (07දා) කොළඹ මහාධිකරණය විසින් ඔවුන් දෙදෙනා බරපතල වැඩ සහිතව වසර තුනක් සිර ගත කළ අතර දෙදෙනාටම රුපියල් මිලියන 140ක දඩ පැනවීය.