ලන්ඩන් ගින්නෙන් ලාංකිකයන්ට හානියක් නෑ
- 14 06 2017
- 11:55
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
බටහිර ලන්ඩනයේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නෙන් ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇතැයි තවමත් වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා පවසයි. නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්නෙන් සිදුවූ ජිවිත හානි පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා නොවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
