ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වනවිට විවෘත කර ඇති බව වාර්තා වෙයි.
නුවරඑළිය දිස්ත්රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ අයි. මුදිත මහතා උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ජලාශය දෙපස හා කැලණි ගඟ දෙපස ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි.