ලක්ෂ 78ක රන් කටුනායකදී අත්අඩංගුවට
- 5 06 2015
- 14:07
- {{hitsCtrl.values.hits}} views
- අකිත විජේසිංහ
රුපියල් හැත්තෑ අට ලක්ෂ එකොලොස් දහස් හත්සීයක් වටිනා රන් කුට්ටි තුනක් දෙකකුලේ බැදගෙන සාජා සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද (05දා) අළුයම අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගනු ලැබු රන් කැබලි තුනෙහි බර ග්‍රෑම් 1562 කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
