ලක්ෂ 75 ක වල්ලාපට්ටා අත්අඩංගුවට
- 20 01 2014
- 20:34
- {{hitsCtrl.values.hits}} views
- . .
විකිණීමට සූදානම් කර තිබූ ලක්ෂ 75 ක් පමණ වටිනා වල්ලාපට්ට තොගයක් අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලීසිය අද (20 ) කටයුතු කර තිබේ. නිට්ටඹුව, මාඉඹුල, ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන මෙම වල්ලාපට්ට තොගය සමග නවීන පන්නයේ කාර් රථයක් සහ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.
වතුපිටිවල එස්.යූ ඩබ්ලිව්. කේ ජයවර්ධන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
