www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
(VIDEO) විපක්ෂයේ මනත්රීවරුන් පාර්ලිමේන්තුවේ රැයක් ගතකරමින් විරෝධතාව දැක්වූ අවස්ථාවේදි එහි සිටි එක් මන්ත්‍රීවරයෙකුගේ ලක්ෂ 24ක මුද්දක් නැතිවූ බවත්, ඒ අනුව හොරුන් කවුරුන්දැයි හෙළිවන බවත් අද (25දා) බදුල්ලේ පැවැති උත්සවයකදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අපි හොරකම් කරපු ධනය කතරගම දෙවියන්ට දෙනාවා කියලා. ඕනනම් එතන ගිහින් බිම පෙරලෙන්න ගිනි පාගන්න. මේ පාර්ලිමේන්තුවේ ඇවිත් රොල් වෙලා වැඩක් නෑ. පාපිස්සේ. මොනවද මේ කරන්නේ. මේ කරන ගමන් එක මන්ත්‍රී කෙනෙක්ගේ මුද්ද නැති වුණා. මුද්දේ වටිනාකම කීයද? මේක තමන්ගේ වත්කම් ප්‍රකාශයේ දාල තියෙනවද? ලක්ෂ 27ක මුද්දක් අරන් පාර්ලිමේන්තුවට එනවා. ඕකෙන්ම පෙනවනේ කවුද හොරු කියලා. යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd