ලක්ෂ 120ක වල්ලපට්ට ඩුබායි ගෙනියන්න බැරිවෙයි
- 5 08 2017
- 17:56
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී.කපිල
රුපියල් ලක්ෂ 120ක පමණ වල්ලපට්ට තොගයක් කටුනායක ගුවන්තොටුපොළ හරහා ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කළ කොළඹ පදිංචිකරුවන් සිවු දෙනෙකු කටුනායක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වල්ලපට්ට තොගය ඉන්දියාව හරහා ඩුබායි බලා රැගෙන යාමට සැලසුම්කර තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ට රැපියල් ලක්ෂ 28ක දඩයක් රේගුව පැනවීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
