ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණයෙක් මිලාන් නුවර ප්‍රධාන දේවස්ථානය වන ධූමෝ දේවස්ථානයේදී කතෝලික පූජකතුමෙක් ලෙස වරම් ලැබීය.
වෙන්නප්පුව බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි ආසිරි කල්පවිජේතුංග නැමති ලාංකීය තරුණයෙකු මෙසේ පූජක වරය ලැබීය.
වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන එම තරුණයා තම මාපියන් එරට රැකියාව කරන නිසා එරට සංක්‍රමණය එරට පූජකවරය ලබා ගැනිමට සුදුසුකම් ලබා ඇත.
ඉකුත් 11 දා මීලානෝ ප්‍රධාන රඳගුරු ආන්ජලෝ ස්කෝලා කාදිනල් හිමිපාණන් ඉදිරියේ අශීර්වාද ලබමින් තවත් ඉතාලි ජාතික පූජකවරුන් 26 ක් සමග ඔහු පූජකවරය ලැබීය.
නයිනමඩම චන්දන ප්‍රනාන්දු