www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
රටේ සෑම පැයකටම දළ දේශීය නිෂ්පාදනයට මිලියන 1500 ක් එකතුවන අතර, එයින් මිලියන 200 ක් ලබාදෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය මගින් යැයිද මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවසීය. කොළඹ රාජකීය විද්‍යාලයේදී අද(09දා) පැවැතිලංවිම විශ්‍රාම වැටුප්ලාභීන්ගේ සුභසාධක සංගමයේ 20 වැනි සංවත්සර උත්සවය අමතමින් අමාත්‍යවරයා මේබව කියා සිටියේය.
විදුලි අර්බුදයයක් ඇතිවේ නම් එයට පෙර සූදානම් වීම අත්‍යවශ්‍ය බවත්,එය සියලු බලධාරීන්ගේ වගකීමක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. එබැවින් ලංකා විදුලිබල මණ්ඩලයට සෑම තත්පරයක්ම වටිනා බවද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd