සුපීම් සැට් චන්ද්‍රිකාව පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ස මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා සිය ප්‍රකාශය ලබාදීම පස්වරු 3.45ට පමණ අවසන් කර එයින් පිටතට පැමිණියේය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද එක්විය.