රෝහිත FCID එයි
- 15 08 2017
- 11:56
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුතුන් වන යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණ තිබේ. මේ අතර ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙසේ මූල්‍ය අපරාධ ඒකකයට පැමිණ තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
