හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රෝසි සේනනායක මහත්මියගේ පියාවන අභාවප්රාප්ත එරික් රාමනායක මහතාගේ දේහයට, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (20දා) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වූයේය.
	
	
		දේහය තැන්පත් කොට තිබූ  නාවල කොස්වත්තේ පිහිටි නිවසට ගිය ජනාධිපතිතුමා එතුමාගේ පවුලේ ඥාති හිත මිත්රාදීන් වෙත සිය සංවේගය පළ කර සිටියේ ය.