කොළඹ පුරපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේදී සිය ජන්දය භාවිත කරන ලදී.
කොළඹ මහ නගර සභාව සඳහා පුරපති අපේක්ෂකත්වය නම් කළ ද, අනෙකුත් සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල නගරාධිපති, උප නගරාධිපති හා සභාපති යන තනතුරු විවෘතව තැබීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
වැල්ලවත්ත කෝකිලාපුර මැතිවරණ ප්රචාරක කටයුත්තක යෙදී සිටියදී හදිසි අනතුරට මුහුණ දී ඇති ඇය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේ ආධාරකයක් භාවිතයෙනි.