රේගු ආදායම් සුරාබදු විරෝධය
- 23 09 2016
- 18:22
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්‍රනාන්දු
රේගු, දේශීය ආදායම් හා සුරා බදු යන දෙපාර්තමේනතු විසින් පැවැත්වූ විරොධයක් අද (23දා) කොළඹ ලේක් හවුස් වටරවුම ආශ්රිතය පැවැත්විණ. ඒ සඳහා විශාල සේවක සංඛ්‍යාවක් එක්ව සිටි අතර ලේක් හවුස් වටරවුම ආශ්රිතය දැඩි වාහන තදබදයක්ද පැවැතිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.








