www.ada.lk
2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා
(VIDEO) රුසියානු ප්‍රහාරක යානයක් තුර්කි ගුවන් හමුදාව විසින් සිරියානු දේශසීමාවේදී වෙඩි තබා බිම හෙළා ඇති බව වාර්තා වෙයි.
මෙහිදී, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්ටර්ෆැක්ස් පුවත් සේවය පවසන්නේ එරට ගුවන් හුමදාවට අයත් සූ-24 වර්ගයේ ප්‍රහාරක යානයක් උතුරුදිග සිරියාවේදී අනතුරට පත්ව ඇති බවයි.
එම අවස්ථාවේදී නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් යානයෙන් ඉවත් වී ඇති බවද එම පුවත් සේවය පවසයි.
මේ අතර, තුර්කි හමුදා පවසන්නේ තම ගුවන් සීමා උල්ලංඝනය නොකරන ලෙසට ලබාදුන් නියෝග පිළි නොපැදි ප්‍රහාරක යානයක් එෆ්-16 ප්‍රහාරක යානා යොදාගෙන බිම හෙලූ බවයි.
ලටාකියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට එම යානය කඩා වැටෙන ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දසුන් දැකිය හැකිය.
popular news
මහ මැතිවරණයේදී මාලිමාව දිනන හැටි උදය ගණන් හදලම කියයි
ජනපති අද රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් හමුවෙන හේතුව මෙන්න
මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කරන්නේ නෑ
මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් එන කණ්ඩායම
’මට මාර මහන්සියි’
බදු නිසා පීඩාවට පත් ජනතාවට සහන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd