ADA
www.ada.lk
2026 ජනවාරි මස 05 වන සඳුදා
(VIDEO) රුසියානු ප්‍රහාරක යානයක් තුර්කි ගුවන් හමුදාව විසින් සිරියානු දේශසීමාවේදී වෙඩි තබා බිම හෙළා ඇති බව වාර්තා වෙයි.
මෙහිදී, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්ටර්ෆැක්ස් පුවත් සේවය පවසන්නේ එරට ගුවන් හුමදාවට අයත් සූ-24 වර්ගයේ ප්‍රහාරක යානයක් උතුරුදිග සිරියාවේදී අනතුරට පත්ව ඇති බවයි.
එම අවස්ථාවේදී නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් යානයෙන් ඉවත් වී ඇති බවද එම පුවත් සේවය පවසයි.
මේ අතර, තුර්කි හමුදා පවසන්නේ තම ගුවන් සීමා උල්ලංඝනය නොකරන ලෙසට ලබාදුන් නියෝග පිළි නොපැදි ප්‍රහාරක යානයක් එෆ්-16 ප්‍රහාරක යානා යොදාගෙන බිම හෙලූ බවයි.
ලටාකියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට එම යානය කඩා වැටෙන ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දසුන් දැකිය හැකිය.
popular news
අලුත් වුණ තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට මාර්ගය වසර 6ට පසු විවෘත කරයි
ලාෆ් නව අවුරුද්දට දුන් තෑග්ග
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්‍රසාදය
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd