රාඩා ආයතනයේ මූල්‍ය අධ්යක්ෂ ආචාර්ය ජයන්ත සමරසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ආයතනයේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.