.gif) අසනීප තත්ත්වයෙන් පෙලෙන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගියේය.
අසනීප තත්ත්වයෙන් පෙලෙන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගියේය.
	අද පෙරවරුවේ විදේශීය ගුවන් සමාගමකට අයත් පෞද්ගලික ගුවන් යානයකින් ඔහු සිංගප්පූරුවට ගෙන ගිය අතර ඒ සමග ඔහුගේ ළගම ඥාතීන් ඇතුළු හය දෙනෙක් එක්ව සිටියහ.