මෙම වසරේ රාජ්‍ය නත්තල් උත්සවය 'ප්‍රේමයේ උපත නත්තලයි' යන තේමාව යටතේ ත්‍රිකුණාමලය කතෝලික රදගුරු පදවි බලප්‍ර‘දේශය මුල්කරගනිමින් පැවැත්වීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.