කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ විසිපස්වන සංවත්සරය වෙනුවෙන් මුද්දරයක් සහ මුල්දින කවරයක් තැපැල් දෙපාර්තමේන්තුව මගින් නිකුත්කළේය.
රාගම වෛද්‍ය පීඨයේ පළමු පීඨාධිපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා,වත්මන් පීඨාධිපති මහාචාර්ය නිලන්තිද සිල්වා ඇතුළු පිරිසක් මේසඳහා එක්වුහ.
එමෙන්ම විසිපස්වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර ඇති වෙද විදු දැනුමයි සුවබර දිවියයි වෛද්‍ය ප්‍රදර්ශනය මේමස 29 වැනිදා තෙක් පැවැත්වෙන අතර, විශාල ජනකායක් එය නැරඹීමට පැමිණෙන බවද සංවිධායකයෝ පැවසූහ.