වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් මහතා හෙට (31දා) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ චෝදනාව මත මීට පෙර අධිකරණයට බාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ රයන් ජයලත් මහතා අද (30දා) දිනයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී මහේස්ත්‍රාත් අධිකරණය හෙට (31දා) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.