රමෆෝසා ජනපති හමුවෙයි
- 7 07 2014
- 22:17
- {{hitsCtrl.values.hits}} views
- . .
දකුණු අප්‍රිකානු ජනපතිගේ විශේෂ නියෝජිතයෙක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි දකුණු අප්‍රිකානු උපජනපති සිරිල් රමෆෝසා මහත්මා අද (07දා) සවස ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුවිය.
ඡායාරූප ජනපති මාධ්‍ය අංශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
