රනිල් සංගප්පූරු යයි
- 20 10 2014
- 15:30
- {{hitsCtrl.values.hits}} views
- . .
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (20දා) සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඔහු නැවතත් 23දා පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිත බවද එම පක්ෂය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
