රනිල් ලන්ඩන් නගරාධිපති හමුවෙයි
- 1 10 2014
- 12:47
- {{hitsCtrl.values.hits}} views
- . .
එංගලන්තයේ කන්සර්වේටිව් පක්ෂ සම්මේලනයට සහභාගී වීමට එංගලන්තයට ගොස් සිටින විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් සාමිවරයා හමුවී තිබේ.
මෙම හමුවට සමගාමීව ආචාර්ය ලියම් ෆෝක්ස් මහතාද හමුවූබව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
