ජනාධිපතිවණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් හෙට (26දා) සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
එ.ජා.ප සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම හමුව සිදුවන අතර, පක්ෂ සංවිධායකවරුන්, දිස්ත්‍රික් කළමනාකරුවන් හා පළාත් සභා මන්ත්‍රීවරුන්ද එයට සහභාගීවීමට නියමිතය.